ඔබ මා තෝරා ගත්තා නොව , මා ඔබ තෝරා ගත්තෙමි May 11, 2012 Get link Facebook X Pinterest Email Other Apps uehs 11' 2012 මෙනෙහි කිරීම : සමිදාණෝ ඔබ හා මා එතුමන්න්ගේ මිතුරෙකු ලෙස තෝරා ගත්තේය .එසේ කලේ අපගේ ඇති වටිනාකමක් නිසා නොව එතුමන්න්ගේ මහත් කරුණාව නිසාය .ඒ මිතුරු කම කෙතරම් උතුම්දයත් ,එතුමාණෝ අප වෙනුවෙන් දිවි පිදුහ ."මා අණ කරන දේ කරන්න " සමිදාණෝ පවසන සේක .එනම් " මා අණ කරන දේ මේය : එකිනෙකාට fma%uකරන්න " , අප එසේ කරන්නෙමු නම්, "ඔබ මාගේ මිතුරෝය" ස්වමින්වහන්න්ස් පවසන සේක . Comments
Comments
Post a Comment