Ada Supuwatha -නොවැ 16,බ්‍රහස්පතින්දා -අද සුපුවත කෙටියෙන්(සාරාංශය)

පළමු කියවීම /සලමොන්ගේ ප්‍රඥාව 7:22 - 8:122

28 මන්ද, දෙවිඳුන් ප්‍රේම කරන්නේ ප්‍රඥාව සහිත ව ජීවත් වන මිනිසාට පමණක් ය. 

නපුරට නම්, කිසි දා ප්‍රඥාව ජයගත නොහැකි ය.පොළොවේ එක කොණක සිට අනික් කොණ දක්වා සියල්ල යහපතට මෙහෙයවමින්, ඇය සිය ශක්තිය භාවිත කරයි.


පිළිතුරු ගීය :සමිදුනි ,ඔබේ වදන් සදාතනිකය 

130 ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. 

එයින් අනුවණයන්ට නුවණ ලැබේ. 



සුවිශේෂය /ලූක් 17:20-25


 ''දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි. 21 මෙ‍න්න මෙ‍තැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ gඅතරෙහි ය''යි වදාළ සේක. 




Comments