ඇමරිකාවේ විශාලතම මීසම

ඇමරිකාවේ විශාලතම මීසම -
උතුරු කැරොලිනාවේ ,චාලොට් නගරයේ ශා .මතෙව් දේවස්ථානය



ඇමරිකාවේ විශාලතම මීසම  වන්නේ ,උතුරු කැරොලිනාවේ ,චාලොට් නගරයේ ශා .මතෙව් දේවස්ථානයයි .සති අන්තයේ එහි දිව්‍ය පුජාවට සහභාගී වන්නන් 12,000 ඉක්මවයි .එහි සිදුවන ප්‍රජා කටයුතු ඇති විශාලය .පුජකවරු 4 දෙනෙකි .ඔවුන් සක්‍රමේන්තු දානය පිළිබඳව අවදානය යොමු කරද්දී ,අන් සියලුම ධර්මදනීය කටයුතු සිදු කෙරෙනුයේ ගිහියන් අතිනි .


Comments