03.05.2012

සුවිශේෂය :
( ජුවාම් 14:8-14)
පිලිප් කතා කොට ,"ස්වාමිනි ,පියාණන් වහන්න්සේ අපට පෙන්වා වදාල මැනව;එය අපට හොදටම අැතැයි "උන්වහන්සේට කීය .
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ,
"පිලිප් ,මෙපමණ කලක් මා ඔබ සමග විසු  නුමුදු,තවමත් ඔබ මා හදුනන්නේ නැත්ද ?
මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය.............

මෙනෙහි කිරීම :
"මෙපමණ කලක් මා ඔබ සමග විසු  නුමුදු,තවමත් ඔබ මා හදුනන්නේ නැත්ද ?"
ඇත්තෙන්ම ජේසු මෙපමණ කලක් මා සමග ගේ දුක ,සතුට බෙදාගත් නමුත් ,මම බවක් තේරුම් ගෙන නැහැ . ජේසු ඔබ , මා සමග සිටින බව විස්වාස කරන්නට මට හැකියාව දෙන්න.

"ස්වාමිනි ,පියාණන් වහන්න්සේ අපට පෙන්වා වදාල මැනව"
අපි සැම දෙනාම දිනෙක දෙවිදුන් දැකීමේ දැඩි ආශාවෙන් පසුවෙමු .නමුත් අපි පියාණන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන සැම මොහොතකම උන්වහන්සේ අප සමග වැඩසිටින බව අප අත්දැක තිබෙනවාද ?



Comments