අද සුපුවත 04.05.2012





සුවිශේෂය :
ඔබේ සිත් නොකලබෙවා ! දෙවියන් වහන්සේ  අදහා ගන්න ,මාද අදහා ගන්න .මාගේ පියාණන් වහන්සේගේ නිවාසයෙහි බොහෝ වාසස්ථාන ඇත .එසේ නොවේ නම් ඒ බව මම ඔබට නොකියම්ද ?ඔබට ස්ථානයක් සූදානම් කරන පිණිස යමි .මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කලවිට ,මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැදවා ගෙන යාමට මම නැවත එන්නෙමි .මා යන ස්ථානයට මාර්ගය ඔබ දන්නාහුය "යි වදාල සේක .තෝමස් කතා කොට ," ස්වාමිනි ,ඔබ කොතැනකට  වඩින  සේක්දැයි අපි නදනිමු;එසේ නම් මාර්ගය දෙනගන්නේ කෙසේද ' යි ඇසීය .

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් "මාර්ගයද සත්‍යද ජීවනයද මම වෙමි ;මා මගින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපමිනේන්නොය .
 

Comments