අද සුපුවත ; මැයි 06, 2012


පළමු  කියවීම : (ක්‍රියා 9:26-31)
ඉන්පසු සාවුල් ජෙරුසලෙමට පැමිණි විට ගෝලයන් සමග එක්වන්නට උත්සහ කළේය .එහෙත් ඔහු ගොලයෙකි යි විස්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වුහ.එවිට බර්නබාස් ඔහු අතින් අල්ල ගෙන ගෝලයන් ලඟට කැඳවා ගෙන ගොස් ,මාර්ගයේදී ඔහු සමිදාණන් දුටු සැටිත් ,ඔවුන්වහන්සේගේ නාමයෙන් ඔහු නිර්බීත ලෙස දේශනා කල සැටිත් ඔවුන්ට විස්තර කළේය .

දෙවන කියවීම :(1 ජොහාන් 3:18-24)
......අපගේ ප්‍රේමය වචනයෙන් වත් , කථාවෙන්වත් නොව ක්‍රියාවෙන් ප්‍රකාශ වෙන සත්‍ය ප්‍රේමයක් විය යුතුය.

සුවිශේෂය :(ජොහාන් 15:1-8)
......මිදී වැල මමය ,ඔබ අතුය .යමෙක් මා තුල සිටින්නේද ,මම ඔහු තුල සිටිම්ද ,ඒ තැනැත්තේ බොහෝ පල දරය් .මන්ද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට ඔහුට නොහැකිය.


Comments