ජේසුනි ඔබතුලම


එකමුතු වෙමු අපි ජේසුනි ඔබතුල
එකමුතු වෙමු අපි ජේසුනි ඔබතුල 
එකමුතු එකමුතු එකමුතු වෙමු අපි
ජේසුනි ඔබතුලම 

බලවත් වෙමු අපි ජේසුනි ඔබ තුල 
බලවත් වෙමු අපි ජේසුනි ඔබ තුල 
බලවත් බලවත් බලවත් වෙමු අපි 
ජේසුනි ඔබ තුලම 

සුවපත් වෙමු අපි  ජේසුනි ඔබතුල
සුවපත් වෙමු අපි  ජේසුනි ඔබතුල 
සුවපත් සුවපත් සුවපත් වෙමු අපි 
ජේසුනි ඔබතුලම 


Comments