අද තේමාව: *සමිදුන් තුල ප්‍රඥාව සොයන්න * -මාගේ යාච්ඤාවල දී අවංක ලෙස ප්‍රඥාව ඉල්ලීමි.(සිරාක් 51:13) May 29, 2015
ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය. May 29, 2015